කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 17.08.2023

අද දින උපන් දිනය සමරන මහේන්ද්ර පෙරේරා, නිම්මි හරස්ගම, ලක්ෂමන් වික්රමතිලක, තුෂාරි බණ්ඩාරනායක, ආනන්ද අබේනායක,ඩී.ටී. කුමාර, ජෝ ලිවේරා, කුමාර පෙරේරා, කල්ප සුරංග ඩයස්, ශාමලී අබේවික්රම, මධුසංඛ ශ්රී මේඝ, දිනූක රංගන පෙරේරා, ප්රගීත් අබේධීර, ජගත් ගාමිණි මාවතගම, පියතිස්ස අකුරම්බොඩ, සංසලා නෙත්මි, අරුණ කුමාර් කුලසිරි, නිහාල් රාජකරුණානායක, ගුණවතී ගුණවර්ධන, අනුර ගාමිණි කුමාරසිංහ, දිල්රාජ් ඕෂදී ද සිල්වා, රේසන් සිසිර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *