22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 07.09.2023

අද දින උපන් දිනය සමරනසංජය මුරමුදලි, ඉන්දික දඵගම, ලලිත් ගුණතිලක, සෝමවීර බෝපිටිය, ඩී.එල්. චානක ලියනගේ, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සදනි ප්‍රනාන්දු,තේජා නදීශානි, සදාර්ත ජයසිංහ, හසන්ත ඇල්ගිරියවිතාන, නන්දා ශිල්පාධිපති, සාලිය ගුණවර්ධන, ආනන්ද කුමාර උන්නැහැ, මහචාර්ය කුලතිලක මාරසිංහ, නන්දලාල් රාජපක්ෂ, ස්ටැන්ලි හෙට්ටිආරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz