22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කුකුළු මස් මිළ තවත් පහළ යන ලකුණු

කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි

ඔවුන් ඒ් බව පැවැසූවේ වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදීය

මේ  අනුව දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz