22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අද සිට දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් සංගමය දෙදිනක් පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.

එම සංගමය මේ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා වෙත දැනුම් දී ඇත. මෙම වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වු අතර අධික තදබදය හේතුවෙන් හොරපේ දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් ඇද වැටි සිසුවෙකු මිය ගියේය.
තවත් මඟි⁣යකු බුළුගහගොඩදී දුම්රියෙන් ඇද වැටි තුවාල ලැබීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz