22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කොළඹ මහ නගර සභාවේ හිටපු ලාබාලතම පුරපති උවයිස් මොහොමඩ් ඉෆ්ටියාට උපහාර පිදේ..

කොළඹ මහ නගර සභාවේ ඉතිහාසයට නව පර්ච්ඡේදයක් එක් කරමින් ස්වාධීන කණ්ඩායමක් ප්‍රථම වරට ජයග්‍රහණය කරමින් නගර සභාවේ බහුතරය දිනාගත් අතර කොළඹ නගර සභාවේ සභාවේ 25 වැනි පුරපති ලෙස උවයිස් මොහොමඩ් ඉම්ටියාස් මහතා 2006 වසරේදී එම ධූරයට පත්විය. එතුමා එම ධූරයට පත්වූ ලාබාලතම පුරපති ලෙස ද ඉතිහාසයට එක්විය.
හිටපු පුරපති පුරපති උවයිස් මොහොමඩ් ඉම්ටියාස් මහතාගේ ජායාරූපයක් පසුගියදා කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී පුරපති ජායාරූප අතර ට එක්කලාය..
මෙම අවස්ථාවට කොළඹ මහ නගර සභාවේ වත්මන් කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සහ හිටපු නගරාධිපති ලේකම් හිටපු නාගරික මංත්‍රී සිංහ සලීම් මොහොමඩ් මහතා, හිටපු නාගරික මංත්‍රී සමන් අබේගුණරත්න ඇතුඵ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවිය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz