22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනයේ අත්‍යවශ්‍ය සේවා නීති රීති තදින්ම ක්‍රියාත්මකයි

දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන් සියල්ල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට ගෙන ඇති තීරණය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය ඊයේ (04) රාත්‍රියේ තීරණය කර තිබේ. මීට අදාළ ගැසට් නිවේදනය පසුගිය සැප්තැම්බර් 12 දා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබීය. මාසයක කාලයක් සඳහා මෙය බලපැවැත්වේ. සේවයට වාර්තා නොකරන දුම්රිය හා පොදු ප්‍රවාහන සේවාවන්ගේ සියලුම සේවකයන් සම්බන්ධයෙන් මේ ගැසට් නිවේදනය යටත් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට රජය බලධාරීන්ට උපදෙස් දී ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz