22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඇල්ල අවට මාර්ග වල රිය ධාවනය ගැන දැනුම් දීමක්

වතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගය හා ඒ අවට අතුරු මාර්ග ද බොහෝ අවස්ථාවන් වලදි දැඩි මිදුමකින් වැසි පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා  කළමණාකරන ඒකකය සදහන් කරයි.

මෙම තත්ත්වය දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේ ද පවතින බැවින් එම මාර්ග වල රිය පැදවිමේ දි මීදුම් සහිත තත්වයකදි අනුගමනය කල යුතු ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස ජනතාව දැනුවත් කරයි.

ඒමෙන්ම  වර්ෂාවත් සමග  මාර්ග ලිස්සන සුලු බැවින් හා  මාර්ගයට ගල්  පෙරලිම් හා පස්කදු කඩාවැටි තිබිමට හැකියාවක් පවතින බැවින් ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස  අපදා කළමණාකරන ඒකකයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය රියදුරන් ගෙන්  ඉල්ලා සිටියි

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz