AkzoNobel ලෝක ළමා දිනය වෙනුවෙන් මොණරාගල SOS ළමා ගම්මානයේ දරුදැරියන්ට සතුට ගෙනෙයි

ශ්‍රී ලංකාවේ Duluxතීන්න නිෂ්පාදනය කරන AkzoNobel සමාගම මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් මොණරාගල SOSළමා ගම්මානයේ දරුදැරියන් වෙනුවෙන් සතුට හා විනෝදය පිරුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගත්තේ ය.

මේයටතේAkzoNobel සමාගමේසාමාජිකසාමාජිකාවන්මොණරාගල SOS ළමා ගම්මානය වෙත පැමිණ, දරුවන් සමඟ එක්ව වර්ණවත්බිතුසිතුවමක් නිර්මාණය කළේ ය.එමෙන්මමෙහිදීදරුවන්වෙනුවෙන්චිත්‍රතරගයක්පැවැත්වුණුඅතර, ඔවුන්වෙනුවෙන්උපදෙස්ලබාදීමේසහදිරිමත්කිරීමේසැසිකිහිපයක්දපැවැත්විණි. මීටඅමතරවඔවුන්ගේසතුටවෙනුවෙන්සංගීතමයසහවිනෝදාස්වාද වැඩසටහන්කිහිපයක්දපවත්වනලදඅතර, සෑම දරුවෙකුටමදවසඅවසානයේදීවිශේෂත්‍යාගයක්බැගින්හිමිවිය.

AkzoNobel සමාගම ලොවපුරාක්‍රියාත්මකකරන‘Let’s Colour’ වැඩසටහනේකොටසක්වශයෙන්2019වසරේදී ශ්‍රීලංකාවේSOS ළමාගම්මානවැඩසටහනසමගවිශේෂගිවිසුමක්අත්සන්කරනලදි. එතැන්පටන්සමාගමමෙබඳුවැඩසටහන්රාශියක්ක්‍රියාවටනංවාතිබේ.

ගෝලීය‘YouthCan!’ ජාලයේසාමාජිකයෙකුවශයෙන්AkzoNobel සමාගමනව්‍යකරණයසහඅධ්‍යාපනය ඔස්සේතරුණපරපුරේවිරැකියාවඅවමකිරීමටවෑයම්කරයි. මේයටතේසමාගමතරුණතරුණියන්ටපුහුණුවසහප්‍රයෝගිකඅත්දැකීම්ලබාගැනීමට විවිධාකාරවූඅවස්ථාපිරිනමනඅතර, පෞද්ගලිකහාවෘත්තීයකුසලතාවැඩිදියුණුකරගැනීමසඳහාදඅවස්ථාඋදාකරදෙයි.එහිදීතරුණතරුණියන්ටතමදක්ෂතා සහකුසලතාපුළුල්ලෙසවැඩිදියුණුකරගැනීමටහැකිවනඅතර, එයඔවුන්ටරැකියාඅවස්ථාඋදාකරගනිමින්සමාජයේඵලදායීපුරවැසියන්බවටපත්වීමටලැබෙනමහඟුඅවස්ථාවකි.

දරුවන්ටයහපතඋදාවනසුරක්ෂිතපරිසරයක්නිර්මාණයකිරීමයනපුළුල්අරමුණේකොටසක්වශයෙන්ඉදිරියේදීSOS ළමාගම්මානයේනිවාස ආකර්ෂණීය වර්ණරටාවන්ගෙන්අලංකාරකිරීමටදAkzoNobel සමාගමසැලසුම්කරතිබේ. ලෝකළමාදිනයනිමිත්තෙන්නිර්මාණයකළ බිතුසිතුවමඑහිමූලිකපියවරකි.

“අදදවසේඅපගේඑකමඅරමුණවුණේ දරුවන්ගේමුවගටසිනාරැල්ලක්රැගෙනඒමයි. එයඔවුන්ගේජීවිතමඳකින්හෝආලෝකමත්කරන්නටඇතැයි කියාඅපඅවංකවමසිතනවා.SOS ළමාගම්මානසමගඅපපවත්වාගෙනයනමෙමහවුල්කාරීත්වයඅපටසැබැවින්මවටිනවා. මෙයඅඛණ්ඩවඉදිරියටගෙනයමින්, මෙමතරුණතරුණියන්ගේමෙන්මසමස්තයක්ලෙසමුළුමහත්සමාජයේමයහපතවෙනුවෙන් අර්ථවත්පරිවර්තනයක්සිදුකිරීමඅපගේඅරමුණයි.” AkzoNobel Sri Lanka අලෙවිප්‍රධානීඋපේන්ද්‍රගුණවර්ධනමහතාපැවසීය.

#Dulux #LetsColour #AkzoNobelCares #PeoplePlanetPaint #SOSChildrensVillage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *