22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සුරත දමිළ සේවය ආරම්භ වන වගයි…

දශකයකට ආසන්න කාලයක් පුරා සමාජ මාධ්‍ය ජාලයේ නොනිමි මෙහෙවරක නිරත සුරත මාධ්‍ය ජාලයේ අළුතින් ආරම්භ කරන දමිල යු ටියුබ් නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස TBC ජාත්‍යන්තර පාරිසරික සංවිධානයේ නිර්මාතෘ ආචාර්ය බී.එම්.උවයිස් මහතා පාවෙන වෙළෙඳ සංකීර්ණයේ පිහිටි කාර්යාලයේදී වැඩ භාර ගන්නා ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz