22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අලි මිනිස් ගැටුම කෘතිය දොරට වැඩීමේ උළෙල

අලි මිනිස් ගැටුමේ යථාර්ථය පිළිබඳව ජනතාවගේ අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර විසින් රචිත සංවර්ධන ජාවාරමෙන් බිහිකළ අලි මිනිස් ගැටුම කෘතිය එළිදැක්වීම හා මහජන කතිකාවත ඔක්තෝම්බර් මස 25 වැනි දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම උත්සවය සඳහා සම්බන්ධ විය.

අලි මිනිස් ගැටුම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම කෘතිය එළි දැක්වූ බව කර්තෘ සජීව චාමිකර මහතා පැවසීය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz