22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

බම්බලපිටිය තාවකාලික දුම්රිය පාලම විවෘත කෙරේ

බම්බලපිටිය අබලන් දුම්රිය පාලම වෙනුවට  ඉදිකෙරුණු තාවකාලික පාලම අද (27)  විවෘත කෙරුණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතාගේ ප්‍රධානත්වයෙන්,  පාලම ඉදිකළ සේවකයන්ගේම සුරතීන් එය විවෘත විය

බම්බලපිටිය දුම්රියපොලට පිවිසෙන මගී පාලම දැඩි ලෙස අබලන්ව ඇති බැවින් නව පාලමක් ඉදිරිකිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙයි

ඒ අනුව ඉදි වූ තාවකාලික පාලම විවෘත කිරීම සහ පැරණි පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කෙරුණේ ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය

ඉවත දමා තිබූ අමුද්‍රව්‍ය භාවිත කරමින් දින 10 ක් තුළ පාලම ඉදි කළ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz