22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

“පිබිදෙමු පොළොන්නරුව” මැදිරිගිරිය, කුසුම්පොකුණ ශ්‍රී පුෂ්පාරාමයේ ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම

මැදිරිගිරිය, කුසුම්පොකුණ ශ්‍රී පුෂ්පාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගී විය.

“පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ වෙන්කරන ලද ප්‍රතිපාදන සහ විහාරස්ථ කාර්ය සාධන සමිතියේ ආධාර යොදවා මෙම ධර්මශාලා ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර ඇත.

කුසුම්පොකුණ ශ්‍රී පුෂ්පාරාමාධිපති හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය පළතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දැවගොඩ ධර්මකීර්ති ශ්‍රී සාරානන්ද ධම්මානන්දාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනාවකට අනුව මෙම උතුම් කටයුත්ත සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගී විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz