22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කාම්බෝජ තානාපති කුඔං කොයි (Kuong Koy) මහතා අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කාම්බෝජ තානාපති කුඔං කොයි (Kuong Koy) මහතා අතර හමුවක් 2023.11.06 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය. ඉන්දියාවේ කාම්බෝජ තානාපතිවරයා ලෙස සේවය කරමින් නවදිල්ලියේ සිට කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවේද තානාපති රාජකාරී කටයුතු සිදුකරයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz