22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කන්තලේ නගර මධ්‍යයේ ඉදිකරන ලද නව වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට

කන්තලේ නගර මධ්‍යයේ ඉදිකරන ලද නව වෙළඳ සංකීර්ණයක විවෘත කිරීම (11) නැගෙණහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් මැතිතුමන් සහ ත්‍රිකුනාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතා අතින් සිදුවිය.

ලෝක බැංකු ණය ආධාරයටතේ පළාත් පාලන අමාත්‍යාංශයේ හා නැගෙණහිර පළාත් සභාවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘති සිදුකරන ලදි.

ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන් 17.6 වැයවී ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz