22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන”සුරැකුම් භව” වැඩසටහන මඩකලපුව පාසල් අතරට

( බුහාරි මොහම්ඩ් අබ්රාරි විසිනි )

ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන, සුරැකුම් බව, වැඩසටහන යටතේ පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා තෝරාගන්නා ලද මඩ /මම රැකාත්තාන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය, මඩ /මම නූරානිය විද්‍යාලය, මඩ /මම මෙත්තප්පල්ලි විද්‍යාලයන් සදහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මුල්‍ය ප්‍රතිපාදන මගින්

ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන, සුරැකුම් බව, වැඩසටහන යටතේ පාසල් ළමා ආරක්ෂක කමිටු පිහිටුවීම සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම සඳහා තෝරාගන්නා ලද මඩ /මම රැකාත්තාන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය, මඩ /මම නූරානිය විද්‍යාලය, මඩ /මම මෙත්තප්පල්ලි විද්‍යාලයන් සදහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මුල්‍ය ප්‍රතිපාදන මගින් එම පාසල් වල බලධාරින් වෙත ලිපි ද්‍රව්‍ය උපකරණ බෙදාදීම පසුගියදා ප්‍රාදේශීය ලේකම් යූ.උදයශ්‍රීදර් මහතා අතින් සිදුකරන ලදි

සා රීසා (DCPO), බී ගෞරීෂන් (CA) මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz