හැලඹගස් වැව ව/සිරිසුමන මහ විද්‍යලයේ චනුදි දහම්සා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ක විශිෂ්ට සාමාර්ථයක්

( සුරත මාධ්‍යවේදී රසිකා මදුශානි. හැලඹගස් වැව සිට. )

වවුනියා දිස්ත්‍රික්කයේ , හැලඹගස් වැව ගම්මානයේ පදිංචි, ව/සිරිසුමන මහ විද්‍යලයේ ඉගෙනුම ලබන B.I.W.M.චනුදි දහම්සා ශිෂ්‍යාව 2023 මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ක විශිෂ්ට සාමාර්ථයක් ගෙන ප්‍රථම ස්ථානය ලබා ගත් දැරියට අපගේ සුරත මාධ්‍ය ජාලයේ සියළුම කාර්යමණ්ඩලය විසින් උණුසුම් සුබපැතුම් පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *