22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ දැවැන්ත විරෝධතාවයක

( Mohamed Nazar )

ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තිය සමිති පෙරමුණ ආරම්භ කළ සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගය සහ විරෝධතාවයක් ඊයේ (24) දින ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දී පැවැත්වුණා
මෙම අවස්ථාවට ලංකාවේ ටෙලිකොම් ශාඛා දිස්ත්‍රික්ක මට්ටමින් නියෝජනය කරන වෘත්තීය සමිති සහභාගි වී සිටිය අතර දහසකට ආසන්න ප්‍රමාණයක් මෙම විරෝධතාවය සඳහා සහය පළ කරමින් පැමිණ සිටියා
පැය හතරකට ආසන්න කාලයක් විරෝධතා සටන් පාඨ කියමින් සේවකයින් දැනුවත් කරමින් වුර්තිය සමිති නායකයින් අදහස් පලකරා

අනතුරුව ටෙලෙකොම් ආයතනය අවට මාර්ගය ඔස්සේ විරෝධතා පගමනක යෙදීමට සුදානම් වන අවස්ථාවේ පොලිසිය සමග උණුසුම් තත්වයක් ඇති උනා ලොටස් පාර චැ්තම් විදිය ඔස්සේ විරෝධතා පා ගමන නැවත ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවය අවසන් කළා

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz