22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වීරපුරම්, අරසඩිකුලම් ගම්මානයේ බතික් කර්මාන්තය නංවාලීමට පියවර..

වීරපුරම්, අරසඩිකුලම් ගම්මානයේ ස්වයං රැකියාවක් ලෙස බතික් කර්මාන්තයේ නිරතවන කාන්තාවන් පිරිසක් සිටින අතර ඉතා උසස් තත්ත්වයෙන් නිෂ්පනාදනය කරනු ලබන එම බතික් රෙදි පිළි ව්‍යාපාරයට සවියක් වන්නට පසුගියදා පැවති බතික් අලෙවි මධ්‍යස්තානයක නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අප සුරත මාධ්‍ය ජාලයේ දේශීය ප්‍රධාන සම්බන්ධිකාරක මෙන්ම සුප්‍රසිද්ධ සමාජ සේවකයෙකු වන අබ්දූල් රසාක් උමර්දීන් මහතා මැදිහත් වී ඒ සදහා සුදුසු වැඩ පිළිවලක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz