22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2023.12.03. අද ලෝක ආබාධිත පුද්ගලයන්ගේ දිනයයි.

රසිකා මදුශානි. සුරත media reporter . හැලඹගස් වැව සිට.

2023.12.03. අද ලෝක ආබාධිත පුද්ගලයන්ගේ දිනයයි. ඔවුන්ව අප සමාජයේ දෙවෙනි පුරවැසියන් ලෙස නොසලකා, ලෝක වාසී සියළුම දෙනා ඔවුන්ට ශ‌‌‌ක්තියක් වී, අප ඔවුන්ව පෙරමුණට රැගෙන යමු. වවුනියා දිස්ත්‍රික්ක, එක්සත් ජාතික සංසදයේ ආබාධිත පුද්ගලයන්ගේ සංවිධායක A.R.උමර්දීන් මහතා හට සුරත මාධ්‍ය ජාලයෙන් සුභ පැතුම්. මම රසිකා මදුශානි. සුරත media reporter . හැලඹගස් වැව සිට.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz