22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් වෙනුවෙන්ම ස්වාධින වු වෙනම ආයතනයක් පිහිටුවීමට සියඵම කලා සංවිධානවලින් ඉල්ලීමක්..

කලා සංවිධාන හා කලාකරුවන් සදහා විවිධ සංවිධාන පැවතියත් ඔවුන් සඳහා ජාතික වශයෙන් වෙනම ආයතනයක් ස්ථාපිත වී නොමැති බැවින් කලාකරුවන් වෙනුවෙන්ම ස්වාධින වු වෙනම ආයතනයක් පිහිටුවීමට පාර්ලිමේන්තු පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙස කලාකරුවන් හා කලා සංවිධාන නියෝජිතයින් හා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර ඊයේ පෙරවරුවේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදී කලා සංවිධාන නියෝජිතයින් සහ කලාකරුවන් මෙම ඉල්ලීම සිදු කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz