22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නත්තල වෙනුවෙන් සිරකරුවන් 1004 දෙනෙකුට ජනාධිපති පොදු සමාව

ලෝක සාමය උදා කිරිම උදෙසා තම ජීවිතය කැප කල සාමයේ කුමරුගේ උපත දුරුතු මහේ අදවන් දිනෙක බෙත්ලෙහෙම්පුරේ දිළිදු ගවලෙනක සිදු විය. ලොව පුරා ලක්ෂ සංක්‍යාත කිතුණු භක්තිකයක් ජේසුස් ක්‍රිස්තුත් වහන්සේගේ උපත අසිරිමත් ලෙස සමරති.

නත්තල සුභ වන්නේ කිතුණුවන්ට පමණක්ම නොවේ. අද දින ජනාධිපති පොදු සමාව යටතේ සෑම බන්ධනාගාරයකින්ම සිරකරුවන් විශාල පිරිසකට රාජ්‍ය සමාව හිමිවනු ඇත. එම පොදු සමාව යටතට සිර දඩුවම් ලද වසරකට මාසයක සමාවක්, දඩ මුදල් නොගෙවූවන්ට ඉතිරි කාලය අහෝසි වීමක් , අවුරුදු හැට පහට වැඩි දඩුවමින් අඩක් ගෙවා ඇත්තන්ට සමාව දී නිදහස් කිරිමක්, අවුරුදු හතලිහක සිරදඩුවම් ලැබූවන් වසර විස්සක් ගෙවා ඇත්නම් ඉතිරි කාලය අහෝසිවීමක් අද දින සිදුවනු ඇත.

එනම් ජනාධිපති සමාව යටතේ අද දින පිරිමි රැදවියන් 989ක් සහ කාන්තා රැදවියන් 15ක් ලෙස බන්ධනාගාරගත සිරකරුවන් 1004 දෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමිවී නැවත සමාජගත වනු ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz