22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

යුද්ධයට මැදිවුන පලස්තීන පවුල් දෙකක් ශ්‍රි ලංකාවේ පලස්තින තානාපති කාර්‍යාලයට……

( දමිත් වානගුරු කොළඹ )

ඊශ්‍රායල් හා පලස්තීන යුද්දයට මැදිවුන පලස්තීන පවුල් දෙකක දරුවන් සහා බිරින්දැවරුන් අද දිනයේදි ශ්‍රි ලංකාවේ පලස්තින තානාපති කාර්‍යාලයට පැමින තිබුනා. ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔවුන් ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබුණු අතර ඒ පිළිබඳව සහ යුද ගැටුම් හේතුවෙන් ඔවුන් විඳි දුක් කම්කටොළු සහ යුද්ධයෙන් බේරී පැමිණි ආකාරය පිළිබඳව දරුවන් සහ එම මව්වරුන් අදහස් දැක්වීම සිදුකළා. මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ පලස්තීන තානාපති Dr zuhair MH zaid මහාතා ද එක්වුණා.

පලස්තීන තානාපති කාර්‍යාලයේදී එම පවුල් දෙක සමග මාධ්‍ය හමුවකට සහා බාගිවුනා..
එම පවුල් වල බිරින්දෑවරුන් සහා දරුවන් මුහුනදුන් යුධ අත්දැකිම් විස්තර කල අතර දරුවන් යොදාගෙන කරන යුධ අපරාධ සම්බන්දවද අනාවරානයක් කරා….

  1. සිටි සොහයිනා අල් හම්බාස්
    කෑගල්ල ,කොටිය කුබුර
  2. ෆාතිමා රිකාසා
    මරධාන ,දෙමටගොඩ ..
langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz