සුරත මාධ්‍ය ජාලයේ අයි. රාමර් UNHRO ජාත්‍යන්තර සංවිධානයේ සමාජ සේවා කටයුතු අංශයේ අධ්‍යක්‍ෂක තනතුරට..

අප සුරත මාධ්‍ය ජාලයේ ද්‍රවිඩ අංශයේ මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධිකරණ නිලධාරි, ජන්ද කොඨ්ඨාශ 75 ක් නියෝජනය වන මන්නාරම දිස්ත්‍රික්කයේ එක්සත් අබාධිත පුද්ගලයින්ගේ සංසදයේ ප්‍රධානියා අයි. රාමර් මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වන අතර මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුබ සාධන කටයුතු සදහා ඇප කැපවී සේවාවක් සපයන සමාජ සේවකයෙකි. සමාජ සේවා කටයුතු මගින් තම ජනතාවට කරන ලද සේවාව ඇගයීමට ලක් කරමින් UNHRO Globel Group Organaization ජාත්‍යන්තර සංවිධානය විසින් එම සංවිධානයේ සමාජ සේවා කටයුතු අංශයේ අධ්‍යක්‍ෂකවරයා ලෙස පත් කරන ලදි. නව පදවියෙන් පිදුම ලද අයි. රාමර් මහතාට සුරත මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති සමන් චන්ද්‍රරත්න මහතා, දමිල අංශයේ අධ්‍යක්‍ෂක බී. එම්. උවයිස් මහතා ඇතුඵ සමස්ත කාර්ය මංඩලයේ උණුසුම් සුබ පැතුම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *