22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සුරත මාධ්‍ය ජාලයේ ඒ. ආර්. උමර්දීන් මහතා එක්සත් අබාධිත පුද්ගලයින්ගේ සංසදයේ වව්නියා දිස්ත්‍රික් සභාපති ධූරයට

අප සුරත මාධ්‍ය ජාලයේ ද්‍රවිඩ අංශයේ වව්නියා දිස්ත්‍රික් අධ්‍යක්‍ෂක සහ සමස්ත ලංකා සම්බන්ධිකරණ නිලධාරි, UNHRO Globel Group Organaization ජාත්‍යන්තර සංවිධානයේ සමාජ සේවා කටයුතු අංශයේ අධ්‍යක්‍ෂක සුප්‍රසිද්ධ සමාජ සේවකයෙකු වන අබ්දුල් රසාක් උමර්දීන් මහතා එක්සත් අබාධිත පුද්ගලයින්ගේ සංසදයේ ( UNFPD) වව්නියා දිස්ත්‍රික් සභාපති ලෙස පත් කර ඇත.
නව පදවියෙන් පිදුම් ලද අබ්දුල් රසාක් උමර්දීන් මහතාට සුරත මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති සමන් චන්ද්‍රරත්න මහතා, දමිල අංශයේ අධ්‍යක්‍ෂක බී.එම්. උවයිස් මහතා ඇතුඵ සමස්ත කාර්ය මංඩලයේ උණුසුම් සුබ පැතුම්……

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz