මිනිසුන් ඉතා ආර්ථික අපහසු තත්වයකින් පෙලෙන මොහොතක , වවුනියාව හැලඹගස් වැව ගම්වාසීන් විසින් අද දින ඉතාම වටිනා දානමය පිංකමක් සිදුකෙරිනි. හැලඹගස් වැව ගම්වාසී සියළු දෙනාගේ , සියළු කරදර බාධක දුරුවී, කරන කියන සියළු කටයුතු සාර්ථක වී , සියළු දරුදැරියන් ආරක්ෂා කොට , ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී , රටටත්, රටේ සියළු ජනතාවටත් සෙත්පතා ගම්වාසී සියළු දෙනා එක්ව , වවුනියාවේ අසරණ දුගී ජනතාව වෙනුවෙන් දිවා ආහාර වේලක් ලබා දීම අද දින සිදුවිනි.
මම suratha media reporter රසිකා මදුශානකී. හැලඹගස් වැව සිට