22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශිෂ්‍යත්වය ජයගත් චනුදි දහම්සා දියණියට විදුහලෙන් හරසර

වවුනියා දිස්ත්‍රික්කයේ , සිරිසුමන මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන B.I.W.M. චනුදි දහම්සා දියණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 170 ක විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීම නිමිත්තෙන් ඇයට සහතික ලබා දුන් අවස්ථාව.

ඔබගේ ඉගෙනීමේ කටයුතු හොදින් සාර්ථක වේවා , ඔබගේ ඉදිරි අනාගතය මල් පල ගැන් වේවා යි , සුරත මාධ්‍ය ජාලය හරහා සුභ පතමි.


මම suratha media reporter S.A.M.A.රසිකා මදුශානකී හැලඹගස් වැව සිට

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz