22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හින්දු සංස්කෘතියේ විශිෂ්ටත්වය විදහා දක්වන තෛයිපොංගල් දිනය අදයි.

ස්වභාවධර්මය සමඟ බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන හින්දු සංස්කෘතියේ විශිෂ්ටත්වය විදහා දක්වන තෛයිපොංගල් සමරන දිනය අදයි. ශ්‍රී ලාංකික අප මෙන්ම තෛපොංගල් උත්සවය සමරන ලොව පුරා වෙසෙන ජනතාවට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්….

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz