අද දින උපන් දිනය සමරන තිස්ස ලියනසූරිය, කමනී අමරසිංහ, ප්‍රියංකා අමරතුංග, එෆ්.ඩී. චතුරංග, භාචි සුසාන්, ශාරණ්‍ය ජයකොඩි, සුදත් මහදිවුල්වැව, ත්‍රිශූණ පෙරේරා, සුමේධ ගංගනාත්, පණ්ඩුක සමරසේකර, සුජීත් විජේසිංහ, ධම්මිකා කුමාරසිංහ දැඩිගමුව ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය