22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාර්ලිමේන්තු මන්ත්‍රී ‘ සිවඥානම් ශ්‍රීධරන්’ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට

ඉලංගෛ තමිල් අරසු කච්චිහි නව නායකයා තේරීම සඳහා වන නිලවරණය අද (21) ත්‍රිකුණාමලයේ දී පැවැත්වුණි. ඉලංගෛ තමිල් අරසු කච්චිහි නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා තේරි පත් වී තිබේ. ඒ, ශ්‍රීධරන් මහතා ඡන්ද 184ක් ලබා ගනිමින්ය. නායකත්වය සඳහා තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා හට ලැබි තිබුණේ ඡන්ද 137ක් පමණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz