22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඔබ සැමට පින්බර දුරුතු පොහෝ දිනක් වේවා….

අද 2024 වසරේ ජනවාරි මාසයේ පළමු පුර පසළොස්වක පොහොය දිනයයි. මෙම ඵෛතිහාසික දිනය බුදුන් වහන්සේගේ පළමු ලංකාගමනය සනිටුහන් කරයි. බුද්ධත්වයට පත්වීනවවන මාසයේ ගෞතම බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සනිටුහන් කරන බැවින් මෙම දුරුතු පොහෝ දිනය ශ්‍රී ලාංකික බෞද්ධයන් හට ප්‍රධාන ආගමික හා ඓතිහාසික දිනයකි.

ඔබ සැමට පින්බර දුරුතු පොඓා් දික් වේවා – සුරත මාධ්‍ය ජාලය සමග අප සැම

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz