22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හැලඹගස් වැව ජනතාව 76 වෙනි ජාතික නිදහස් උළෙල සමරයි..

අද දින හැලඹගස් වැව ගම්මානයේ ජනතාව 76 වෙනි ජාතික නිදහස් උළෙල හැලඹගස් වැව ගම්මානයේ ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී. මෙම සැමරුම් උත්සවය සදහා ශ්‍රී චේතියගිරි පුරාණ රජමහා විහාරයේ පූජ්‍ය ධම්මානන්ද ස්වාමීන් වහන්සේ, පාවක්කුලම් පොලිස් ස්ථානාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සහ සමාජ සේවා කටයුතු සඳහා නියැලෙන හජිස්තා අස්වර් මහත්මිය ඇතුළු හැලඹගස් වැව ගම්වැසියන් සහ දරු පිරිසක් සහභාගිවිය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz