22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ආබාධිත වූවන්ගේ සුබසාධන හා සවිබල ගැන්වීමේ සංවිධානය වවුනියාවේ නිරික්‍ෂණ චාරිකාවක…..

( සුරත මාධ්‍ය වේදිනිය රසිකා මදුශානි. හැලඹගස් වැව සිට )

ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධන හා සවිබල ගැන්වීමේ සංවිධානයේ සභාපති තුමිය අශාදි පෙරේරා මැතිණිය හා උපසභාපති තුමන් මාකස් මහතා ඇතුළු පිරිස අද දින වවුනියා දිස්ත්‍රික්කය තුල සමීක්ෂණය කීරීම සදහා පැමිණි අතර, එම අවස්ථාවේදී ඔවුන්ව , ආබාධිත වූවන්ගේ සුබසාධන හා සවිබල ගැන්වීමේ සංවිධානයේ වවුනියා දිස්ත්‍රික් සංවිධායක තුමා A.R.උමර්දීන් මහතා ඇතුළු සිය කණ්ඩායම හ මුණගැසී වවුනියා දිස්ත්‍රික්කය තුල සිටින ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් කෙසේ වැඩ කරන්නේද යන වග සාකච්ඡා කල අයුරු.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz