22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නව හජ් කමිටුව පත් කෙරේ !

( Mohamed Nazar )

නව හජ් කමිටුවේ සභාපති ලෙස ඉබ්‍රහිම් අන්සාර් මහතා පත් වූ අතර මොහොමඩ් හනීෆ ඉෂාක් ,ඉෆාස් නබුහන්ම, නිබ්‍රාස් නසීර් සහ මිල්ෆර් කෆූර් සහ ඉසෙඩ්. ඒ. එම්. ෆයිසාල් යන මහත්වරුන් හජ් කමිටු සාමාජිකයන් ලෙස ඊයේ (12) පත්විණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පැවති 2024 වර්ෂය සඳහා නව හජ් කමිටු සාමාජිකයින් සම්බන්ධ සාකච්ඡාවේදී මෙම පත් කිරීම් සිදු කෙරිණි.

2023 වර්ෂය සඳහා පත්කළ හජ් කමිටුවේ නිලකාලය 2024.02.14 දින අවසන් වීමට නියමිත බැවින් නව හජ් කමිටුව පත් කර ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz