22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රේගු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන්

රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති මගින් ක්‍රියා යාවට නංවා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව රේගු වෘත්තිය සමිති පවසනවා, උසස් වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඔවුන් විසින් ගනු ලැබුවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රජිත් සියඹලාපිටිය මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රියා මාර්ගය අත්හිට වූ බව බව ඔවුන් සඳහන් කර සිටිනවා

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz