22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

“ශ්‍රී ලංකාවේ රූපවාහිනී තාක්ෂණයේ පරිණාමය” ද්‍රවිඩ ග්‍රන්ථය එළිදැක්වීම

ආචාර්ය එස්. ශ්‍රී බිරේන්ද්‍රන් විසින් රචිත “ශ්‍රී ලංකාවේ රූපවාහිනී තාක්ෂණයේ පරිණාමය” ද්‍රවිඩ ග්‍රන්ථය එළිදැක්වීම අද දින (29) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සහභාගි වූ අතර උත්සව සභාවේ මූලාසනය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය A. Sarveswaran මහතා විසින් හොබවුනු ලැබූ අතර මාධ්‍යවේදී S. M. Varatharajan ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
ආචාර්ය ශ්‍රී බිරේන්ද්‍රන්ගේ දෙවන කෘතිය වන මෙමගින් ශ්‍රී ලංකාදිය රූපවාහිනියේ වර්ධනය සහ විකාශනය ද, රූපවාහිනිය හැසිරිය යුත්තේ කෙසේද, සහ රූපවාහිනී සංස්කෘතිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ආචාර්ය ශ්‍රී බිරේන්ද්‍රයන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz