22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 200කට අධික වටිනාකමෙන් යුත් රත්ත්‍රන් තොගයක් රේගු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 200කට අධික වටිනාකමෙන් යුත් රත්ත්‍රන් තොගයක් රේගු අත්අඩංගුවට ගුවන්තොටුපළ සේවකයෙකුත් ජාවාරමට සම්බන්ධයි….. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිමලා පිටිය මැතිතුමාගේ නිරීක්ෂණයට

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රුපියල් මිලියන 200කට අධික වටිනාකමින් යුත් රත්ත්‍රන් තොගයක් අද රේගු මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලදී .
මෙම ජාවාරම සඳහා කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටුපළේ සේවකයකුද සම්බන්ධ බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා දැඩි ක්‍රියාමාර්ග ඔස්සේ රට තුළට රත්තරන් ගෙන ඒම වැළැක්වීමට කටයුතු කිරීම නිසා ජවරම් කරුවන්ට මෙම ක්‍රියාවලින් වල නිරතවීමට අවස්ථාව ඇහිරී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා අදාළ රත්තරන් තොගය නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් පැවසීය.
එමෙන්ම ජාත්‍යන්තර බුද්ධි අංශ සමග සමීප කටයුතු කරමින් මෙම ක්‍රියාවලින් සාර්ථක කර ගැනීමට කටයුතු කරන රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටද අමාත්‍යවරයා මෙහිදී ස්තුතිය පළ කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz