ජීවන් කුමාරණතුංග සහ ක්ලිටස් මෙන්ඩිස් ට විශේෂ ඇගයීම් සම්මාන

ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරණතුංග මහතා සහ ක්ලිටස් මෙන්ඩිස් මහතා වෙත ඔවුන් සිංහල සිනමාව වෙනුවෙන් කරන ලද අපරිමිත සේවාව අගය කරමින් ඊයේ දින the future of arts Art forum පළමු සංවත්සරයේ දී විශේෂ ඇගයීම් සම්මාන ප්‍රධානය කරන ලදී. ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත් මහතාගේ සංකල්පයකට අනුව The Future of Arts මගින් සංවිධානය කළ විශේෂ උත්සවය ඊයේ දින The White Heaven හෝටල් පරිශ්‍රයේ දී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

එයට සමගාමීව he future of arts Art forum සංවිධානයට හැකි අයුරින් සහභාගි වූ සියලූම කලාකරුවන්ට සිංහල අලුත් අවුරුදු වෙනුවෙන් ත්‍යාගය ප්‍රදානයක්ද සිදු කරන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *