අද (මැයි 1වනදා)සිට සිමෙන්ති මිලරු. 50/- කින්පහළට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල පහත දමා ඇති බව සිමෙන්ති සමාගම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ඒ අනුව, මැයි 1වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ50 සිමෙන්ති බෑගයක උපරිම සිල්ලර මිල රු. 2,400/-ක් වනු ඇත.

පිරිවැය අඩු වීමේ ප්‍රතිලාභය ඍජුවම පාරිභෝගිකයන් වෙත ලබා දෙමින් දේශීය ඉදිකිරීම් කර්මාන්තය නංවාලීම මෙම මිල සංශෝධනයේ අරමුණ බව එම සමාගම් දන්වා සිටියි.

50kg சீமெந்து பையின் விலை 1ந் திகதி மே மாதம் 2024 இல் இருந்து 50/- ரூபாவால் குறைப்பு

1ந் திகதி மே மாதம் 2024 இல் இருந்து 50kg சீமெந்து பையின் விலை 50/- ரூபாவால் குறைக்கவுள்ளதாக சீமெந்து தொழிற்சாலை நிறுவனங்கள் அறிவித்துள்ளது. அதன்படி 50kg சீமெந்து பையின் புதிய விற்பைன விலை 2,400/- ரூபாவாக இருக்கும்.  இந்த விலைக் குறைப்பானது உள்ளூர் கட்டிட தொழிலை  ஊக்குவிக்க உதவும் என எதிர்பார்க்கப்படுகிறது.

Cement price reduced further, from today (1st May 2024)

The Maximum Retail Price of a 50kg bag of Cement will be reduced by Rs. 50/-, to Rs.2,400/- from 1st May 2024.

The industry media announcement states that cement at the new Maximum Retail Price will be available in the market from May 1st onwards. The price revision aims to boost the local construction industry by passing on the cost benefit to consumers.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *