22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම හාතෙවන අදියර ආරම්භ කිරීම

2024 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම හා පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරිම පිළිබඳව පහත සඳහන් නිවේදනයට මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණික ව ඉල්ලමි.

“2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2024.05.03 වන සිකුරාදා දින අවසන් වන අතර පළමු පාසල් වාරයේ තෙවන අදියර 2024.05.20 වන සඳුදා දින ආරම්භ වේ.”

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz