22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ආශ්වාදජනක සංගීතමය රාත්‍රියක්!

ආශ්වාදජනක සංගීතමය රාත්‍රියක් සමඟින් සිය මතකයන් නැවත අලුත් කරගැනීමට ජනතාවට පසුගියදා අවස්ථාව උදා විය. ඒ කොකා-කෝලා ශ්‍රී ලංකා සාදර අනුග්‍රහයෙන් ‘cyqgfmd, ColomboZ සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද චින්ති සජීවී ප්‍රසංගයත් සමඟිනි. 2024 අප්‍රේල් මස 27 වනදා CR&FC ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම ප්‍රසංගයට 10,000කට අධික ජනතාවක් සහභාගී වී සිටීම කැපී පෙනිණි. එහිදී චින්ති සමඟින් මලියා, රයිනි, ලිල් එන්සා සහ කොස්තා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු පැමිණ සිටි ජනතාවට අමතක නොවන විචිත්‍රවත්, ප්‍රාසාංගික සහ සංගීතමය සන්ධ්‍යාවක අත්දැකීමක් විඳගැනීමට අවස්ථාව සලසා දුන්නේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz