22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදු කිරීමට ජනපතිගෙන් උපදෙස්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත සම්බන්ධ පැහැදිලි විශ්ලේෂණයක් සිදු කිරීමට ජනාධිපතිතුමන් විසින් තමා වෙත උපදෙස් ලබාදුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
සියලු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් සඳහා වර්ෂයකට බිලියන 80ක් පමණ මුදලක් අවශ්‍ය වන බවත් මීට පෙර එසේ ලබාදුන් ප්‍රමාණ සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 105ක් ණය ගෙවීමට ඇති බවද පැවසූ අමාත්‍යවරය, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් හා සංවේදී ව කටයුතු කරන බවත්, විවිධ වයස් තලයන් පිළිබඳව පොලි ප්‍රතිශතයන් පිළිබඳව ලැබෙන විවිධ ඉල්ලීම් සියල්ලම සලකා බලා හොඳ විශ්ලේෂණයක් සිදුකර රට තුළ මේ මොහොතේ පවතින මුදල් ප්‍රවාහ පිළිබඳවද සැලකිලිමත් වෙමින් ඒ අනුව පැහැදිලි වාර්තාවක් ලබාදීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz