22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

” අඩු ආදායම්ලාභී පවුල් තිස් හතර ලක්ෂයකට සහල් බෙදා දුන්නා…දෙවන වටය මේ මස අගදී අරඹනවා “…

” අඩු ආදායම්ලාභී පවුල් තිස් හතර ලක්ෂයකට සහල් බෙදා දුන්නා…
දෙවන වටය මේ මස අගදී අරඹනවා “…

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය

හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 34 කට දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නොමිලේ සහල් කිලෝ දහය බැගින් ලබාදීමේ ජාතික වැඩපිළිවෙළෙහි පළමු වටය මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බවත් ලැයිස්තුවල පැවති විවිධ අඩුපාඩු හේතුවෙන් ඉතා සුළු සංඛ්‍යාවකට පමණක් තවදුරටත් එම බෙදාහැරීම් සිදුකිරීමට ඉතිරිව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙහි දෙවන වටය මෙම මැයි මාසය අවසන් වීමට ප්‍රථමයෙන් දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz