22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ගැබිණි මාතාවන් සඳහා වියළි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන

ගැබිණි මාතාවන් සඳහා වියළි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහනක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකාරාමා විහාරාධිපති, ආචාර්ය කරදැටියන ගුණරත්න ස්වාමීන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් මෙය සංවිධානය කර තිබිණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත විරසිංහ, යදාමිනි ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මෙම අවස්ථාවට එක් විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz