22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකාව පිළිබඳ දෙවැනි සමාලෝචනය 12 වෙනි දා IMF න්‍යාය පත්‍රයට..සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඇමැති ෂෙහාන් කියයි..

ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ආර්ථික ස්ථාවරත්වය ගොඩනංවා ගැනීම සඳහා තුන් වැනි වාරිකය ලබා දීම පිළිබඳ මෙහි දී සලකා බැලෙන අතර ඊට සියලුම රටවල අඛණ්ඩ සහය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz