22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නරේන්ද්‍ර මෝදි මහතාගේ ජයග්‍රහණයට ජනපතිගෙන් සුබ පැතුම්…

භාරතීය ජනතා පක්ෂය (BJP) ප්‍රමුඛ ඉන්දීය ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ (NDA) මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පිරිනැමීය. නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය සහ සමෘද්ධිය පිළිබඳව එරට ජනතාව විශ්වාසය තබා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය වීම කෙරෙහි ඉවහල් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz