22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 06.06.2024

අද දින උපන් දිනය සමරන නන්දකුමාර හින්නිආරච්චි, චාමින්ද රත්නසූරිය, ප්‍රේමා පතිරාජා, සිරිල් හියුමන්, සහන් මදූෂ, ජගත් චමිල, රමණී සිරිවර්ධන, ආරියසේන ගමගේ, තිරන්දි මද්දෙවිතාන, ජයසිරි වටරැක, ප්‍රභාත් ප්‍රේමරත්න, හේමන්ත ජයලත්, මුදු රංජිත් ද සිල්වා, ලාල් සෙනරත්, බණ්ඩාර රාජපක්‍ෂ තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz