10.06.2025 Happy Birthday, සුබ උපන් දිනයක් වේවා…….!!!

අද දින උපන් දිනය සමරන  රත්නා සුමනපාල, සම්පත් ශ්‍රී රෝෂාන්, ජී. සිවගුරුනාදන්, හසිත විතානගේ, ශ්‍රීමාල් වික්‍රමරත්න, ක්‍රිශාන්ති රත්නායක, චමින්ද රත්නායක, සත්‍යපාල ගල්කැටිය, නිහාල් ගමගේ, දිනූෂ රත්නායක, කමලා ශ්‍රී මෝහන් කුමාර්, මිහිදු මධුසංක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ් ජාලය