( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2025 දෙසැම්බර් මස 01 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 නොවැම්බර් මස 30 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.
“දිට්වා” [Ditwah] සුළිකුණාටුව කන්කසන්තුරය සිට 210 km ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 11.4°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත. මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරනු ඇත. මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුල ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ කාලගුණය කෙරෙහි මෙම සුළිකුණාටුවේ බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතී.
උතුරු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
උතුරු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 01 DECEMBER 2025
Issued at 2.00 p.m. on 30 NOVEMBER 2025
The Cyclonic Storm “Ditwah” [Pronunciation: Ditwah] is centered near latitude 11.4°N and longitude 80.6°E, about 210 km North-east of Kankasanthurai. It is very likely to move northwards, away from the island. It is very likely to move nearly northwards parallel to North Tamil Nadu coast, during next 24 hours. The influence of the cyclone is further reducing on the island’s weather.
Several spells of showers will occur in Northern, Western and Sabaragamuwa provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Showers or thundershowers may occur at a few places in Uva province and in Batticaloa and Ampara districts after 2.00 p.m.
Fairly strong winds up to 50 kmph at times can be expected over Northern province.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.
