මියගිය කලාකරුවන්

2021 වසරේ අපෙන් සමුගත් කලාකරුවන් පිළිබදව සටහනක් සරසවිය වෙබ් අඩවියේ පල කර තිබූ අතර එම සටහනේ වැදගත්කම සලකා අප සුරත මාධ්‍ය ජාලය විසින් උපුටා ගන්නා ලදි. සරසවියේ මාධ්‍යවේදී ප‍්‍රසාද් සමරතුංග විසින් මෙම සටහන තබා ඇති අතර එහිදී තොරතුරු ලබා දුන් සිරි කහවල සහ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු කලාකරුවන් ට ස්තූතිය පුද කරන්නට අමතක නොකර තිබුණි.

ජනවාරි

චිත්‍රපට අධ්‍යක්ෂ නිමලචන්ද්‍ර කේසවරාජන්(04)

ආචාර්ය බන්දුසේන ගුණසේකර(06) රංගන ශිල්පී ජිනදාස ගමගේ(07)

රංගන ශිල්පී හියාර පරණපාල(12) චිත්‍රපට නිෂ්පාදක නොයෙල් එදිරිසිංහ(13)

චිත්‍රපට නිෂ්පාදක/අධ්‍යක්ෂ අනුර ද සිල්වා(17)

ලේඛක අතුල මංචනායක(18)

චිත්‍රපට අධ්‍යක්ෂ තිලක් වේහැල්ල(21)

කලාසූරී කලාශූරී එඩ්වින් ආරියදාස(22)

රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි (24)

රංගන ශිල්පිනී නාලිනී අබයපාල(25)

ලේඛක තෝමස් තිලකරත්න(29)

පෙබරවාරි

මියගිය කලාකරුවෝ

සිනමා විචාරක ජයන්තා රුක්මණී සිරිවර්ධන(03)

රංගන ශිල්පිනී මියුරි සමරසිංහ(06)

ලේඛක වදාකඩ නවරත්න(08)

ගායක මයිකල් පීරිස්(10)

රංගන ශිල්පී ජයලාල් රෝහණ(11)

සංගීත අධ්‍යක්ෂ ජනරංජන කවිරත්න(11)

මහාචාර්ය දයා එදිරිසිංහ(12)

ලේඛක හිටපු කතානායක වී.ජ.මු.ලොකුබණ්ඩාර(13)

චිත්‍රපට අධ්‍යක්ෂ ජී.ඩී.එල්.පෙරේරා(13)

ගායක අනුර සේනානායක(26)

සංගීත අධ්‍යක්ෂ නඳුන් රත්නායක(28)

මාර්තු

මියගිය කලාකරුවෝ

මාධ්‍යවේදී බන්දුල ජයසේකර (05)

මාධ්‍යවේදී පාලිත සෙනරත් යාපා (06)

සංගීත අධ්‍යක්ෂ ජයන්ත ගමගේ (07)

අමරදේවයන්ගේ ප්‍රියබිරියවූ විමලා අමරදේව(08)

වාදක ලෝරන්ස් රෙක්සි (06)

නාට්‍යවේදී ජිනදාස පෙරේරා (17)

මහාචාර්ය පණ්ඩුල ඇඳගම (25)

ගායක සහ වාදක මහේෂ් කුමාර සිල්වා (28)

චිත්‍ර ශිල්පී තිස්ස හේවාවිතාරණ (31)

 අප්‍රේල්

මියගිය කලාකරුවෝ

චිත්‍රපට අධ්‍යක්ෂ සමන් වීරමන් (02)

මාධ්‍යවේදී රත්නායක වනසිංහ (11)

සිනමා රසික, රංගන ශිල්පී ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය(10)

කලා අධ්‍යක්ෂ රංගන ශිල්පී ස්ටැනී ද සිල්වා(15)

ගායක ක්ලෙමන් සිල්වා(17)

මැයි

මියගිය කලාකරුවෝ

කැමරා අධ්‍යක්ෂ ලීනස් කල්දේරා(03)

රංගන ශිල්පී නිෂ්පාදන,කළමනාකරු කුමාරසිරි වීරක්කොඩි(05)

ගායක ඔල්බන් පෙරේරා(09)

කලා අධ්‍යක්ෂ කේ.ඩී. ජස්ටින්(17)

චිත්‍රපට අධ්‍යක්ෂ රංජිත් සිරිවර්ධන(20)

සිරිල් ෆොන්සේකා(24)

නාට්‍යවේදී මයිකල් පීරිස්(27)

චිත්‍රපට නිෂ්පාදක ජී.පද්මරාජ්(30)

චිත්‍ර ශිල්පී ලකී රත්නායක(30)

ජූනි

මියගිය කලාකරුවෝ

නාට්‍යවේදී වික්ටර් බණ්ඩාර සේනාරත්න(01)

මාධ්‍යවේදී බුද්ධික කුරුකුලරත්න(09)

රංගන ශිල්පී සැන්ඩෝ හැරිස්(10)

රංගන ශිල්පිනී නන්ශ්‍රී සාවිත්‍රි(20)

ලේඛක මාලිනී ගෝවින්නගේ(21)

නර්තනවේදී කුලසිරි බුදවත්ත(23)

සුරංග මාමා ලෙස ප්‍රකට ආනන්ද කුමාරගේ(26)

ජූලි

මියගිය කලාකරුවෝ

සුමන ආලෝක බණ්ඩාර(11)

රංගන ශිල්පී ප්‍රමිලා කුරුප්පු(13)

ගීත රචක/චිත්‍රපට නිෂ්පාදක විමලදාස පෙරේරා(14)

මහාචාර්ය විමල් ජේ. බලගල්ලේ(16)

ගීත රචක මාධ්‍යවේදී කැමිලස් පෙරේරා(17)

චිත්‍රපට අධ්‍යක්ෂ එස්.සිවානන්දන්(20)

මාධ්‍යවේදී ගැමුණු රත්නායක(22)

ගීත රචක අමරසේන කංකානම්ගේ(26)

ගායක කිංග්ස්ටන් ප්‍රනාන්දු(31)

රංගන ශිල්පිනිය හයිසින්ත් විජේරත්න(31)

අගෝස්තු

මියගිය කලාකරුවෝ.

රංගන ශිල්පිනී සමන්තා ඈපාසිංහ(03)

ගායිකා සන්ධ්‍යා වීරසිංහ(03)

රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන(23)

රංගන ශිල්පී චතුර ප්‍රමෝද් රත්නායක(28)

චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයේ සභාපති සරත් සිල්වා(31)

නොවැම්බර්

මියගිය කලාකරුවෝ

කමලා ගුණරත්නම්(09)

ගායක රංගන ශිල්පී අධ්‍යක්ෂ ලක්ෂ්මන් විජේසේකර(12)

රංගන ශිල්පිනී භද්‍රා නන්දනී ගුණරත්න(13)

සංගීත අධ්‍යක්ෂ නෙල්සන් ධර්මසේන(12)

ගායක ගාමිණී සුසිරිවර්ධන(14)

ප්‍රවීණ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර(19)

දෙසැම්බර්

රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන්(03)

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි(04)

රංගන ශිල්පීන් දමින්ද මෙන්ඩිස්(03)

නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද එස්.විජේසිරි(06)

චිත්‍රපට් අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස්(10)

රංගන ශිල්පී කුමාර රණපුර(10)

නිෂ්පාදන කළමනාකරු ලකී රත්නායක(10)

ගායක ඩික්සන් පෙරේරා(11)

නිවේදක හේමජිත් ප්‍රනාන්දු(19)

මාධ්‍යවේදී චන්දන ගුණවර්ධන(22)

විශේෂ ස්තූතිය – සිරි කහවල / ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

By Saman

Leave a Reply

Your email address will not be published. Required fields are marked *