අද දින උපන් දිනය සමරන  රවින්ද්‍ර මාපිටිගම, කාංචනා ඛාන්, නිමාශා සෙව්වන්දි වැන්ඩොට්,චමින්ද බටුකොටුව, අජිත් ප‍්‍රසන්න ජයවර්ධන, වජිර ලියනගේ, ලූෂන් රාජකරුණානායක, නන්දන සමන් කුඹලාතර, දිලීප් ධම්ම රාජපක්ෂ, සංගීත් නිපුන් චාන්දනී වරුෂකෝන්, සුරියරාණි පෙරේරා,  රංජිත් ජයසේකර ඇතු සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

By Saman

Leave a Reply

Your email address will not be published. Required fields are marked *